ශාසනික පරිත්‍යාග









මෙහෙණින් වහන්සේලාගේ පේරු දානය සඳහා




“අලංගි සුමනේ දානානි දාතුං, අලං පුඤ්ඤානි කාතුං. දේවභූතස්සපි උපකාරානි පුඤ්ඤානි. මනුස්සභූතස්සපි උපකාරානි පුඤ්ඤානි. පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානීති.” ඉදමවෝච භගවා.

“සුමනාවෙනි, දන් දිය යුතු ම ය. සුමනාවෙනි, පින් කළ යුතු ම ය. දෙවි වූවහුට ද, පින් උපකාර වෙයි, මනුෂ්‍ය වූවහුට ද පින් උපකාර වෙයි. පැවිදි වූවහුට ද පින් උපකාර වෙයි.” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

– සුමනා සූත්‍රය (අංගුත්තර නිකාය 03 – පිටුව 52) –



මෙහෙණින් වහන්සේලාගේ සිව්පස දානය සඳහා දායක වී, ඔබ ද ආයුෂ, වර්ණ, සැප, බල යන කාරණා පූර්ණ භාවයට පත් කර ගනිමින්, උතුම් ධර්මාවබෝධය සඳහා මහා උපනිශ්‍රය සම්පත්තියක් සලසා ගැනීමට මෙත් සිතින් කෙරෙන සිහිගැන්වීමයි.


Ac/No: 106057077691

Ac/Holder: Kalubowila Dhamma Vijitha Sil Meniyan Wahanse

Bank: Sampath Bank – Kohuwala

Contact Us: +94 765 998 926






ගෝතම අරණ විහාරස්ථානික කටයුතු සඳහා දායකත්වය




“යො ච සඛ්බදදො හොති යො දදාති උපස්සයං”
“යමෙක් ආවාස දේ ද, හෙතෙමේ සියල්ල දෙන්නේත් වේ”

– කිංදද සූත්‍රය (සංයුත්ත නිකාය 01 – පිටුව 56) –



- ගෝතම අරණ විහාරස්ථානය මගින් සිදු කරන පුණ්‍ය කටයුතු සඳහා සහසම්බන්ධ වී, ඔබ ද වහ වහා උතුම් වූ නිවන් සාක්ෂාත් කරගැනීමට සඳහා අවශ්‍ය සියළු ප්‍රත්‍ය පහසුකම් සකසා ගැනීමට යුහුසුළු වන්න.


Ac/No: 8870038956

Ac/Holder: Kalubowila Dhamma Vijitha Thero

Bank: Commercial Bank, Kohuwala branch




























© Copyrights. All rights reserved. Gothama Arana